Saturday, February 25, 2012

Menaka Chathurangi Peiris - Sampath Sri Roshan

"සම්පත් ශ්‍රී රෝෂන්ගේ පෙම්වතිය - මේනකා පීරිස්"

  •   සම්පත්ට වෙන පෙම්වතියක් ඉන්නවලූ.

 මේකෙත් ඇත්ත නැත්ත මොකක් ද කියලා අපි හොයන්න ඕනිනේ. ඒ නිසා අපි කතා කළා සම්පත්ට.

වටින් ගොඩින් ප්‍රශ්න අහලා සම්පත්ව කොටු කර ගන්න හැදුවත් සම්පත් නෙමෙයි අපිට අහු වුණේ. කොහොම වුණත් කතාව ගිහින් තියෙන්නේ සම්පත් නිතර නිතර මේනකාව මුණ ගැහෙනවා, සෙට් එකේදිත් දෙන්නගේ මුකුළුව වැඩියි, ඒ මදිවට ෂුටින් ඉවර වුණාම මේනකාව සම්පත් පරිස්සමින් ගෙදරටත් ඇරලවනව කියලයි.

    Sunday, January 15, 2012

    Is this how Nadeesha Hemamali became fair...? | නදීශා සුදු වුණේ මෙහෙම ද....?

    නදීශා සුදු වුණේ මෙහෙම ද....?

    එදා නදීශයි අද නදීශයි ගත්තොත් අපිට රූපේ ලොකු වෙනසක් දකින්න පුළුවන්.

      Nadeesha hemamali 4
    • ඒ අපේ ජනප්‍රිය ගායිකාව කේ. සූජීවා පිටරටින් ගෙන්නපු බෙහෙතක් බීපු හින්දලූ.

    Shihan Mihiranga | හැමෝම සන්තෝෂෙන් තියන්න තනිකඩව ඉන්න වෙයි - ශිහාන් මිහිරංග

    හැමෝම සන්තෝෂෙන් තියන්න තනිකඩව ඉන්න වෙයි.

    මේ දවස්වල ශිහාන් මිහිරංග ගැනත් බොහෝ කටකතා පැතිර යනවා. ඒ නිසා අපි හිතුවා ශිහාන් එක්ක කතා බහ කරන්න.

    • හැමෝම සන්තෝෂෙන් තියන්න තනිකඩව ඉන්න වෙයි.
    •  මේ ඇස් දිහා බලා සින්දුවේ සම්පූර්ණ අයිතිය ශිහාන්ට ගන්න මිලියන 10කටත් වඩා වියදම් කළා කියන්නේ ඇත්තද ?