රනිල් පොන්සේකා බලන්න යයි...
|
පොර ඇතුලට යැව්වෙත් අපි තමයි ... | | | | | | | | | | | | | | | | |
|
|
|
බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදාපති
සරත් පොන්සේකා සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක
රනිල් වික්‍රමසිංහ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයට ගියේය. රවී කරුණානායක හා
වෛද්‍ය ජයලත් ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක් වූහ. වැලිකඩ
බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට බන්ධනාගාර
අධිකාරිවරයකු හා ජේලර්වරයකුට අණ කළ නමුත් මාධ්‍යවෙදින් ඊට තදින් විරුද්ධවීම
නිසා ඔවුනට එය කළ නොහැකි විය.