Saturday, December 31, 2011

2012 horoscope for your zodiac sign by Sumanadasa Abeygunawardana

2012 ඔබේ ලග්නයට කොහොමද?

ඉන්දියන් එක්සලන්සි සම්මානලාභී,ජනාධිපති සම්මානලාභී,ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී

සුමනදාස අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කරයි.




Thursday, December 29, 2011

A/L Exam Results

උසස්‌ පෙළ සිසුන් 115 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවයි ... !!!
 
උසස්‌ පෙළ විභාගයේ අයදුම්කරුවන් එකසිය පහළොවකගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවනු ලැබ ඇත.



නව හා පැරැණි යන විෂයය නිර්දේශයන් දෙකටම පෙනී සිටි අයදුම්කරුවෝ මේ අතර වෙති. නව නිර්දේශයට පෙනී සිටි පාසල් සිසුහු සැලකිය යුතු පිරිසක්‌ද මේ අතර සිටිති.


Wednesday, December 28, 2011

University of Kelaniya

නවකයනට කිරිබත් දුන්නාට පන්ති තහනම් කරලාලු.

කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී අද (29)සත්‍යග්‍රාහායක් පැවැත්වීය.


Upeksha Swarnamali

මම ආයෙත් විවාහ වෙනවා - උපේක්ෂා ස්වර්ණමාලි

  • මගේ දෙමවුපියෝ වෙන් උනේ මට අවුරුදු තුනේදී.
  • වෙන් උනාට පසුවත් මංගල මුදුව ගලවන්නේ නැහැ.

ලගදි දවසක් ආයෙත් විවාහවෙනවද කියල උපෙක්ෂගෙන් මාධ්‍යවේදියෙක් ඇහුව. ඊකට උපේක්ෂා දීපු උත්තරේ තමයි මේ තියෙන්නේ ...


Monday, December 26, 2011

Dushyanth & Sonu Secret Revealed




දුෂ්‍යන්ත් සෝනු රහස හෙළිවේ ... !!!

 ගායනයට, රංගනයට වගේම නර්තනයටත් විශේෂ දක්ෂකම් තියෙන කෙනෙක් තමයි දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ. පසුගිය දා අපිට දුෂ්‍යන්ත් ගැන අමුතුම දෙයක් ආරංචි වුණා. දුෂ්‍යන්ත් මේ කතාව මාධ්‍යයෙන් වසන් කරන්න සෑහෙන උත්සාහයක යෙදෙනවා.